ඔබේ කේන්දරය ගැන AI ආචාර්යවරයාගෙන් අසන්න
ඔබේ උපන් විස්තර chat එකේ ලියන්න. ඔබේම කේන්දරය ගණනය කර, AI ආචාර්යවරයා සිංහලෙන් පිළිතුරු දෙයි (පිළිතුරු 5ක් නොමිලේ).
AI පිළිතුරු මගපෙන්වීමකි; වෛද්‍ය, නීතිමය හෝ මූල්‍ය උපදෙස් නොවේ.
ඔබට ලැබෙන දේ
නිවැරදි කේන්දරය
Lahiri ayanamsa, whole-sign houses — Vedic ganithanaya මතම පදනම් වූ ගණනයක්.
AI සංවාදය
ඔබේ කේන්දරය ගැන ප්‍රශ්න අසන්න — සජීවී streaming පිළිතුරු සිංහලෙන්.
PDF වාර්තාව
කේන්දරය සහ සංවාදය සිංහල PDF එකක් ලෙස බාගත කරගන්න.
භාවිතයට පමණක් ගෙවන්න
මාසික ගාස්තුවක් නැත — wallet එක top-up කර භාවිත කළ සේවාවලට පමණක් ගෙවන්න.
වැඩ කරන්නේ මෙහෙමයි
ගිණුමක් සාදන්න
විනාඩියකින් නොමිලේ ලියාපදිංචි වන්න.
උපන් විස්තර දෙන්න
උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුළත් කර කේන්දරය සාදාගන්න.
AI සමඟ කතා කරන්න
ප්‍රශ්න අසා, සංවාදය PDF ලෙස බාගත කරගන්න.
මිල ගණන්
Subscription නැත. Wallet එක top-up කර, භාවිත කරන සේවාවට පමණක් ගෙවන්න.
සේවා ගාස්තු
සේවාවක් අසාර්ථක වුණොත් අය කළ මුදල ස්වයංක්‍රීයව ආපසු ඔබේ wallet එකට එකතු වේ.
Wallet top-up
- ලියාපදිංචි වන විට LKR 400 නොමිලේ credit
- මාසික ගාස්තුවක් / කාල සීමාවක් නැත
- ඉතිරි balance කවදාවත් කල් ඉකුත් නොවේ
- කූපන් කේත සමඟ bonus credit
බැංකු මාරුව මගින් ගෙවීම · ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය
නිතර අසන ප්‍රශ්න
තව ප්‍රශ්න තිබේද? අප අමතන්න