Lahiri ayanamsa · AI ජ්‍යෝතිෂ්‍ය

ඔබේ කේන්දරය, AI ආචාර්යවරයෙකුගෙන් සිංහලෙන්

උපන් විස්තර දමන්න — නිවැරදි වේද ජ්‍යෝතිෂ්‍ය ගණනයකින් ලග්නය, ග්‍රහ ස්ථාන, නැකත්, විංශෝත්තරී දශාව සහිත සම්පූර්ණ කේන්දරයක් සාදාගෙන, AI ආචාර්යවරයෙකු සමඟ එය ගැන සිංහලෙන් කතාබහ කරන්න.

ඔබට ලැබෙන දේ

නිවැරදි කේන්දරය

Lahiri ayanamsa, whole-sign houses — Vedic ganithanaya මතම පදනම් වූ ගණනයක්.

AI සංවාදය

ඔබේ කේන්දරය ගැන ප්‍රශ්න අසන්න — සජීවී streaming පිළිතුරු සිංහලෙන්.

PDF වාර්තාව

කේන්දරය සහ සංවාදය සිංහල PDF එකක් ලෙස බාගත කරගන්න.

භාවිතයට පමණක් ගෙවන්න

මාසික ගාස්තුවක් නැත — wallet එක top-up කර භාවිත කළ සේවාවලට පමණක් ගෙවන්න.

වැඩ කරන්නේ මෙහෙමයි

1

ගිණුමක් සාදන්න

විනාඩියකින් නොමිලේ ලියාපදිංචි වන්න.

2

උපන් විස්තර දෙන්න

උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුළත් කර කේන්දරය සාදාගන්න.

3

AI සමඟ කතා කරන්න

ප්‍රශ්න අසා, සංවාදය PDF ලෙස බාගත කරගන්න.

මිල ගණන්

Subscription නැත. Wallet එක top-up කර, භාවිත කරන සේවාවට පමණක් ගෙවන්න.

සේවා ගාස්තු

කේන්දරයක් සෑකසීම
උපන් විස්තර වලින් නව වේද කේන්දරයක් ගණනය කිරීම
LKR 400
AI ආරම්භක කියවීම
සංවාදයක ආරම්භයේ AI ආචාර්යවරයා කරන සම්පූර්ණ කේන්දර කියවීම
LKR 150
AI පණිවිඩයක්
AI ආචාර්යවරයාගෙන් අසන සෑම ප්‍රශ්නයකටම
LKR 100
PDF වාර්තාව
කේන්දරය සහ සංවාදය PDF ලෙස බාගැනීම
LKR 100
පොරොන්දම් බැලීම
කේන්දර දෙකක් සසඳා පොරොන්දම් 10ක් සහ කුජ දෝෂය පරීක්ෂා කිරීම
LKR 200
ගෝචර කියවීම
තෝරාගත් දිනයක ග්‍රහ ගෝචරය, සාඩේ සාති සහ ඉදිරි ග්‍රහ මාරු කේන්දරයට අනුව කියවීම
LKR 100
වාර්ෂික වාර්තාව (වර්ෂඵල)
උපන්දිනයට සූර්ය ප්‍රතිගමන කේන්දරය අනුව ඉදිරි වසරේ කියවීම, මුන්ථය, ජීවිත අංශ සහ මාසික සාරාංශය
LKR 200
යෝග සහ දෝෂ පරීක්ෂාව
කේන්දරයේ ඇති යෝග සහ දෝෂ 18ක් පරීක්ෂා කර, ඒවා ක්‍රියාත්මක වන දශා කාල සමඟ
LKR 100
දෛනික SMS පත්‍රිකාව
රාශියට අදාළ අද දවසේ ගෝචරය සහ සුබ වේලා SMS මගින් (එක් SMS එකකට)
LKR 5

සේවාවක් අසාර්ථක වුණොත් අය කළ මුදල ස්වයංක්‍රීයව ආපසු ඔබේ wallet එකට එකතු වේ.

බැංකු මාරුව මගින් ගෙවීම · ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

නිතර අසන ප්‍රශ්න

Lahiri ayanamsa සහ whole-sign houses භාවිතා කරන වේද (සිද්ධාන්ත) ජ්‍යෝතිෂ්‍ය ගණනයකින්. ලග්නය, ග්‍රහ ස්ථාන, නැකත සහ විංශෝත්තරී දශාව ඇතුළත් වේ.

උපන් දිනය, හැකිතාක් නිවැරදි උපන් වේලාව සහ උපන් ස්ථානය. වේලාව මිනිත්තු කිහිපයකින් වැරදුණත් ලග්නය වෙනස් විය හැකි බව සලකන්න.

AI පිළිතුරු ඔබේ ගණනය කළ කේන්දරය පදනම් කරගෙන දෙන මගපෙන්වීම් වේ. ඒවා වැරදි විය හැකි අතර, වෛද්‍ය, නීතිමය හෝ මූල්‍ය උපදෙස් ලෙස නොගත යුතුය.

ඔබේ දත්ත අපි විකුණන්නේ නැත. Profile පිටුවෙන් ඕනෑම වේලාවක ගිණුම සහ දත්ත මකා දැමිය හැක. වැඩි විස්තර රහස්‍යතා ප්‍රතිපත්තියේ ඇත.

ඔබේ wallet එකට LKR 200 සිට top-up කරන්න (බැංකු මාරුවක් (bank transfer) සහ slip එක upload කිරීමෙන්; අපි පරීක්ෂා කර credit එකතු කරමු). කේන්දරයක් සෑදීම, AI පණිවිඩ, PDF වැනි සේවා භාවිත කරන විට ඒවායේ ගාස්තු wallet balance එකෙන් අඩු වේ. මාසික ගාස්තුවක් හෝ subscription එකක් නැත.

Top-up එකක් සාර්ථක වී credit එකතු නොවුණොත් හෝ දෙවරක් අය වුණොත් ආපසු ගෙවනු ලැබේ. සේවාවක් අසාර්ථක වුණොත් එහි ගාස්තුව ස්වයංක්‍රීයව ඔබේ wallet එකට ආපසු එකතු වේ. සම්පූර්ණ කොන්දේසි ආපසු ගෙවීමේ ප්‍රතිපත්තියේ ඇත.

තව ප්‍රශ්න තිබේද? අප අමතන්න

ඔබේ කේන්දරය අදම බලන්න

නොමිලේ ගිණුමක් සාදා තත්පර කිහිපයකින් කේන්දරය ලබාගන්න.

නොමිලේ පටන් ගන්න